වැට් බද්ද අධ්‍යාපනයට නෑ - රවී

එකතු කළ අගය මත බද්ධ හෙවත් වැට් බද්ද අධ්‍යාපනයට අදාළ නොවන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සඳහන් කරනවා.

ඒ මහතා මේ බව පැවසුවේ   (01) මුදල් අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුව අමතමින්.


EmoticonEmoticon