ඇමති රාජිතගෙන් විශේෂ මැයිදින සැමරුවක්

ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික ව්‍යාපාරය තවත් සිවිල් සංවිධාන රැසක් සමග අද (01) විශේෂ මැයිදින සැමරුවක් පැවැත්වුවා.

ඒ, අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ හයිඩ් පිටියේදී.

පසුව එම සංවිධාන සියල්ල කැම්බල් පිටියේ පැවති එක්සත් ජාතික පක්‍ෂයේ මැයි රැළියට එක්වුණා.




EmoticonEmoticon