තුර්කි වැසියන්ට කොන්දේසි සහිත අනුමැතියක් එයි

යුරෝපා කලාපයේ ඇතැම් ප‍්‍රදේශවලට වීසා නොමැතිව ඇතුළු වීමට තුර්කි වැසියන්ට කොන්දේසි සහිත අනුමැතියක් ලබාදීමට යුරෝපා කොමිසම සූදානම් වනවා. 

බී.බී.සී. ලෝක සේවය පවසන්නේ ග‍්‍රීසියට සංක‍්‍රමණය වූ නීති විරෝධී සංක‍්‍රමණිකයින් පිරිසක් ආපසු භාරගැනීමට තුර්කිය පළ කළ එකඟතාවට ප‍්‍රතිචාරයක් ලෙස යුරෝපා කොමිසම මෙම තීරණය ගෙන ඇති බවයි. 

කෙසේ වෙතත් තුර්කිය තවදුරටත් යුරෝපා කොමිසමේ කාර්යය පටිපාටියට අනුකූලතාව දැක්විය යුතු බවද අවධාරණය කර තිබෙනවා. 


EmoticonEmoticon