ශ්‍රී ලංකාව සහ එංගලන්තයේ ලෙස්ටර්ෂෙයර් ප්‍රාන්ත කණ්ඩායම අතර තුන්දින පුහුණු ක්‍රිකට් තරගයේ දෙවන දිනය අදයි.
ඊයේ (13) තරගය නතර කරන විට පළමු ඉනිම සඳහා පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලූ 08ක් දැවී ලකුණු 318 ක් ලබාගෙන සිටියා.
දසුන් ශානක නොදැවී ලකුණු 91ක් සහ කුසල් මෙන්ඩිස් ලකුණු 65 ක් මෙහිදී ලබා ගත්තා.
EmoticonEmoticon