යාපනය කයිට්ස් පුන්කුඩිතිවු ප්‍රදේශයේදී සමූහ දූෂණයකට ලක්ව මියගිය ශිවලෝගනාදන් විද්‍යා දැරිය සිහිකරමින් වවුනියාව වයිරවපුලියන්කුලම් ආදි විනයාගර් කෝවිලේදී ඊයේ (13) විශේෂ දේව පූජාවක් සිදු කෙරුණා.
ඒ, ඇගේ මරණයට වසරක් සම්පූර්ණ වීම නිමිත්තෙන්.
2015 වසරේ මැයි මස 13 වනදා ශිවලෝගනාදන් විද්‍යා දැරිය මියගියා.
මේ වන විට ඇගේ මරණය සම්බන්ධයෙන් සැකකරුවන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගෙන සිටින අතර යාපනය මහාධිකරණයේදී නඩුව විභාග වනවා.

EmoticonEmoticon