පීඩන අවපාතයක් - තවදුරටත් රටපුරා වැසි

පීඩන අවපාතයක් හේතුවෙන් මැයි මස 15 සිට 18 දක්වා දිවයිනේ සහ දිවයින අවට මුහුදු ප්‍රදේශවල තද සුළං සහ තද වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාව ආසන්න වායුගෝලයේ පවතින කැළඹිලි ස්වාභාවය හෙට දිනයේ සිට තවදුරටත් වර්ධනය වනු ඇති බවයි. 

එම නිවේදනය පහතින් බලන්න
 
Add caption


EmoticonEmoticon