හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ හමුදා ආරක්ෂාව ඉවත් කිරීම සම්බන්ධයෙන් ඉදිරියේදී ජාත්‍යන්තරය හමුවේ කරුණු දක්වන බවට කෙන්යානු ජනාධිපතිවරයා ප්‍රකාශයක් කළ බව දෙහිවල ගල්කිස්ස නගරාධිපති ධනසිරි අමරතුංග මහතා පවසනවා.
නෙත් නිවුස් කළ විමසීමකදී ඔහු පැවසුවේ මහින්ද රාජපක්ෂ මහතාගේ උගන්ඩා සංචාරය අතරවාරයේ කෙන්යානු ජනාධිපතිවරයා මෙම ප්‍රකාශය කළ බවයි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා උගන්ඩාවට ගොස් සිටින්නේ එරට ජනාධිපති යොවේරි මුසවේනිගේ දිවුරුම් දීමේ උත්සවයට සහභාගී වීම සඳහා ලැබුණු නිළ ආරාධනයක් අනුවයි.
එම උත්සවය පෙරේදා පැවැත්වුණා.

EmoticonEmoticon