විදුලි බිලටත් අලුත් බද්දක්

විදුලිය සැපයීම වෙනුවෙන් ජාතිය ගොඩනැගීමේ බද්දක්‌ අය කිරීමට රජය තීරණය කර ඇත.

මෙම බදු අය කිරීම ඉකුත් 02 වැනිදා සිට ක්‍රියාත්මක වන බව මුදල් රාජ්‍ය ඇමැති ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසනවා. එම බද්ද සියයට 2ක් වනු ඇති.
 
විදුලිය සැපයීම වෙනුවෙන් මෙතෙක්‌ ජාතිය ගොඩනැඟීමේ බද්ද අදාළ නොවුණි.


EmoticonEmoticon