දේශපාලන ආරංචි මාර්ග කියා සිටියේ ප‍්‍රධාන අමාත්‍යවරයා අදාළ විහාරස්ථානය සම්බන්ධයෙන් පොලිසියට ද ලිඛිත දැනුම්දීමක් සිදුකර ඇති බවයි.

කෝකිලායි, මුහුදුබඩපත්තු සිංහල ගම්මානයේ මෙම සම්බෝධි විහාරස්ථානය ඉදිකෙරෙමින් පවතිනවා.
එහි ඉදිකිරීම් ආරම්භ කෙරුණේ ඉකුත් 2010 වසරේදීයි.
සම්බෝධි විහාරය නීති විරෝධී ආකාරයෙන් ඉදිකෙරෙන බවයි සී.වී. විග්නේෂ්වරන් මහතා පෙන්වා දී ඇත්තේ.
එම නිසා මුලතිව් සම්බෝධි විහාරස්ථානයේ භික්ෂූන්වහන්සේට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක කරන ලෙස ද සී.වී. විග්නේෂ්වරන් මහතා පොලිසියෙන් ඉල්ලීමක් කර ඇති බව වාර්තා වුණා.
EmoticonEmoticon