වැට් බද්ද වැඩි කිරීමේ යෝජනාව අද (02) සිට කි‍්‍රයාත්මක කෙරෙනවා.
මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසුවේ 11% ක්ව පැවති වැට් බද්ද අද සිට 15% දක්වා ඉහළ යන බවයි.
කෙසේ වෙතත් අධ්‍යාපනය, සෞඛ්‍ය, විදුලියට සහ ජලයට වැට් බදු සංශෝධනය අදාළ නොවන බවයි මුදල් අමාත්‍යවරයා ප‍්‍රකාශ කළේ.

EmoticonEmoticon