ගුජරාට් ලයන්ස් IPL පෙරමුණේ

අයි.පී.එල් ක‍්‍රිකට් තරගාවලියේ ප‍්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට ගුජරාට් ලයන්ස් කණ්ඩායම සමත්ව සිටිනවා. ඒ, මෙතෙක් සහභාගී වූ තරග 08න් 06ක් ජය ගනිමින්.

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම තරග 09කට සහභාගී ඒවායින් 05ක් ජයගෙන දෙවන ස්ථානයේ පසුවනවා. 


EmoticonEmoticon