චීන හමුදාව සයිබර් යුද්ධයකට සැරසේ

2020 වසර වන විට සයිබර් යුද්ධයකට මුහුණ දීමට හැකිවන පරිදි සිය හමුදා ප්‍රතිසංවිධාන කිරීමට චීනය සූදානම් වනවා.


අදාළ සැළසුම දැනටමත් ප්‍රකාශයට පත් කර තිඛෙන බවයි විදෙස් වාර්තා පවසන්නේ.

 
චීන හමුදාව මහජන විමුක්ති  හමුදාව ලෙසද හැඳින්වෙනවා.


වත්මන් ලෝකයේ සංඛ්‍යාත්මකව විශාලතම හමුදාවද එයයි.


2020 වසර වන විට සිය හමුදාව ලෝකයේ බලවත්ම සන්නද්ධ බලකාය බවටද පරිවර්ථනය කිරීම චීනයේ අපේක්ෂාව වී තිඛෙනවා.


ඒ සඳහා හමුදාවේ අවි බලය ද  තවත් වැඩි කිරීමටයි චීනය සැළසුම් කර තිඛෙන්නේ


EmoticonEmoticon