මූලාසනයේ තීරණය පිළිගත යුතුයි - ඇමති ගයන්ත

පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීමකදී මූලාසනය ලබා දෙන තීරණය පිළිගත යුතු බව බව අමාත්‍ය  ගයන්ත කරුණාතිලක මහතා පවසනවා.


අද පැවති ඡන්ද විමසීමේ ප්‍රතිපලය වැරදි බවට  පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් නෙත් නිවුස් වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
-  


EmoticonEmoticon