ලොව පුරා සරණාගත කඳවුරු නවතන්නැයි ඉල්ලයි

ලොව පුරා සරණාගත කඳවුරු පවත්වාගෙන යාම වහාම නවතා දමන්නැයි බි‍්‍රතාන්‍යයේ හිටපු විදේශ ලේකම්වරයෙකු වන ඩේවිඞ් මිලිබෑන්ඞ් ඉල්ලීමක් කර තිබෙනවා.

විදෙස් පුවත් වාර්තා අනාවරණ කළේ සියළු සරණාගතයින් සඳහා රැකියා කිරීමේ අයිතියක්ද සහිතව ඔවුන් රැඳවුම් ලබා සිටින රටවල් තුළම පදිංචිකරුවන් ලෙස සමාජගත කළ යුතු බවයි. ඔහු මෙම අදහස් පළ කළේ මානව කටයුතු පිළිබඳ එක්සත් ජාතීන්ගේ සමුුළුව අමතමින්. 


EmoticonEmoticon