කොළඹ සිට කන්කසන්තුරය දක්වා ධාවනය වු දුම්රියක ගැටීමෙන් අද (07) අලුයම තරුණයින් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
කෝපායි පොලීසිය පැවසූවේ වයස අවුරුදු 18 ක තරුණයෙකු හා වයස අවුරුදු 20 ක තරුණයෙකු එලෙස ජිවිතක්ෂයට පත්ව ඇති බවයි.
එම තරුණයන් දුම්රිය මාර්ගයේ නිදා සිටි අවස්ථාවේ දුම්රියේ ගැටී ඇති බවයි පොලිසිය පවසන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් යාපනය කෝපායි පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.


EmoticonEmoticon