හිටපු ජනපතිගේ හමුදා ආරක්ෂාව ඉවතට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ලබාදී තිබූ හමුදා ආරක්ෂාව ඉවත් කර තිබෙනවා.

මහින්ද රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදිත් ලොකුබණ්ඩාර මහතා සඳහන් කළේ ශ්‍රී ලංකා යුද හමුදාවෙන් ද ඒ පිළිබඳ නිල වශයෙන් දැනුවත් කර ඇති බවයි


EmoticonEmoticon