මැයි 02 පසු වාහන ගන්න බැරිවෙන තරමට වාහන මිල වැඩිවෙයිලු -

මැයි මස 02 වෙනිදා සිට සිදුකෙරෙන වැට් බදු සංශෝධනය හේතුවෙන් වාහන මිල කැපීපෙනෙන ලෙස වැඩිවනු ඇතැයි වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති විජිත රණසිංහ මහතා පැවසුවේ වැටි බදු වැඩිවීමෙන් වාහන මීලදී ගැනීමට පවා අපහසු වන බවයි.

මැයි මස 02 වෙනිදා සිට වැට් බද්ද සියයට 15 දක්වා වැඩි කෙරෙනවා.

කෙසේ වෙතත් අදාළ සංශෝධනයන් කි‍්‍රයාත්මක වන තෙක් එක් එක් වාහනයේ මිල කොපමණ ප‍්‍රමාණයකින් වැඩි වේ දැයි නිශ්චිතව ප‍්‍රකාශ කළ නොහැකි බවද විජිත රණසිංහ මහතා කියා සිටියා.


EmoticonEmoticon