FCID ය තවදුරටත්

පොලිස් මූල්‍ය අපරාධ විමර්ෂණ කොට්ඨාශයේ කටයුතු වඩාත් හොඳින් ඉදිරියටත් පවත්වාගෙන යන බව නව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පවසනවා.

සිය පළමු මාධ්‍ය හමුවට සහභාගී වෙමින් මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් පොලිස්පතිවරයා මේ බව සඳහන් කළා


EmoticonEmoticon