එල්.ටී.ටී.ඊ සංවිධානයේ ප‍්‍රබල බලඇණියක් වූ චාල්ස් ඇන්තනී බලකායේ අණදෙන නිළධාරියා ලෙස කටයුතු කළ ‘‘නගුලන් ’’ත‍්‍රස්ත විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, යාපනය නිර්වේලි ප‍්‍රදේශයේදීයි.
2009 වසරේ යුද්ධය අවසන් වීමත් සමග ඔහු යාපනය ප‍්‍රදේශයට පැනගොස් ආරක්ෂක අංශ මගහරිමින් ජීවත් ව ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
EmoticonEmoticon