ඉන්දියාවේ සිටින කෝටිපතියන් අතර ඉහළ රැදී සිටින රමේෂ් බාබු නම් ව්‍යාපාරිකයෙකුගේ අපූරු ක්‍රියාවක් පිළිබඳව විදෙස් මාධ්‍යන්හී පළ වී තිබෙනවා.
එනම් කොටිපති ව්‍යාපාරකයෙකු වුවත් තවමත් සිය වෙළඳසැලේ කොණ්ඩය කැපීමේ නිරත වීමයි.
මේ සම්බන්ධයෙන් ඔහු පවසන්නේ 1991 වසරේ සිට ඔහු සැලෝන් ව්‍යාපාරයේ යෙදී සිටින අතර තුර 1993 වසරේ සිට වාහන කුලියට දීම පටන්ගෙන මෙලෙස ව්‍යාපාර කටයුතු දියුණු කරගත් බවයි.
මොහු සතුව BMW කාරයක් සහ rolls royce ghost කාරයක් සමග වටිනා වාහන රැසක් තිබෙන බවයි විදෙස් මාද්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.
මොහු මේ වන විට ප්‍රමුඛ පෙලේ ව්‍යාපාරිකයකු වුවත් තම වෙළද සැල තුළ තවමත් කොණ්ඩය කපන අයුරු සඳහන් වීඩියෝව පහතින් බලන්න.
EmoticonEmoticon