සන්රයිසස් ජය ගනී

ඉන්දීය පි‍්‍රමියර්ලීග් කි‍්‍රකට් තරගාවලියේ ඊයේ (30) පැවති තරගයෙන් රෝයල් චැලෙන්ජර්ස් කණ්ඩායම පරාජය කරමින් ලකුණු 15 ක ජයක් ලබා ගැනීමට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සමත් වුණා.  

පළමුවෙන් පන්දුවට පහරදුන් සන්රයිසස් කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 194 ක් රැස් කළා. පිළිතුරු ඉනිම කී‍්‍රඩා කළ රෝයල් චැලෙන්ජර්ස් කණ්ඩායමට පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 6 ක් දැවි ලබාගැනීමට හැකි වුයේ ලකුණු 179 ක් පමණයි. 


EmoticonEmoticon