ජාතික ඖෂධ නියාමන අධිකාරිය පිහිටුවා වසරක් ගතවී ඇතත් උපදේශන කමිටුව පත් කර නොමැති බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා.
එබැවින් කඩිනමින් එම උපදේශන කමිටුව පත් කරන ලෙසයි අමාත්‍යවරයා එම අධිකාරියේ සභාපති මහාචාර්ය ලාල් ජයකොඩි මහතාට නියෝග කර ඇත්තේ.
ජාතික උපදේශන කමිටුව මෙන්ම නියාමන අංශ ප‍්‍රධානීන්ද පත්කරන ලෙසද අමාත්‍යවරයා අදාළ නිළධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

EmoticonEmoticon