ඓතිහාසික බෝරුක කපා 'ලී ඉරූ' විහාරාධිපති හාමුදුරුවෝ (PHOTOS) -

ඓතිහාසික බෝධීන් වහන්සේ කපා ලී ඉරූ විහාරාධිපති හිමිනමක් පිළිබඳව  වැලිමඩ ප්‍රදේශයෙන් වාර්තා වනවා.


වැලිමඩ, නුගතලාව, දිවුරුම්පොල විහාරස්ථානයේ ‍විහාරාධිපති හිමියන් මේ සම්බන්ධයෙන් ඊයේ(29)අත්අඩංගුවට ගත් බවයි වැලිමඩ පොලිසිය සඳහන් කළේ.


සීතා දේවිය පතිවත පෙන්වීම සඳහා ගිනි මැලයට පනින ලද ස්ථානය බවට සැළකෙන්නේද මෙම ස්ථානයයි.


ලී ඉරූ  පුද්ගලයින් දෙදෙනෙකු මෙන්ම ඉරුම් උපකරණ කිහිපයක් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති අතර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ද පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.








EmoticonEmoticon