තාප්පයක් කඩා වැටී සිසුවියෝ හයක් රෝහලේ

ගාල්ල රිපන් බාලිකා විදුහලේ පැරණි තාප්පයක් කඩා වැටී සිසුවියන් හය දෙනෙකු කරාපිටිය රෝහලට ඇතුලත් කර තිබෙන බව නෙත් නිව්ස් වාර්තාකරු පවසනවා.

අනතුරට පත් සිසුවියන්ගේ තත්ත්වය බරපතල නොවන අතර සුළු තුවාල ලබා ඇති බවයි නෙත් නිව්ස් වාර්තාකරු වැඩිදුරටත් පැවසුවේ.


EmoticonEmoticon