වක්වැල්ලේ දුම්රියක් පීලි පනී

ගාල්ල වක්වැල්ල දුම්රිය හරස් මාර්ගය අසලදී දුම්රියක් පීලි පැන තිබෙනවා.


මේ හේතුවෙන් වාහන ගමනාගමනයට බාධා එල්ලවී ඇති බව පොලිසිය සඳහන් කළා.


දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ දුම්රිය ධාවනය කඩිනමින් යථා තත්ත්වයට පත් කරන බවයි.


EmoticonEmoticon