නුවරඑළියේ තවත් යතුරුපැදි අනතුරක් කැමරාවේ සටහන් වෙයි

නුවරඑළිය වසන්ත උදානයට සමගාමීව පැවත්වු යතුරු පැදි තරගයේ දී තවත් අනතුරක් සිදුව තිබෙනවා.

ඊයේ 17 පැවති තරගයේදී  මෝටර් සයිකල් 3 ක් පමණ අනතුරට පත් වු අතර එයින් ද නරඹන්නන් කිහිප දෙනෙකු සුළු තුවාල ලැබුවා. 

මෙම තරගයේ පුහුණු තරගයේදී මෝටර් සයිකලයක් මාර්ගයෙන් ඉවතට පැන ඉකුත් දා 16 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබු අතර එහි කාන්තා පොලිස් කොස්තාපල්වරියක්ද වු බවයි පොලිසිය පැවසුවේ. 

ඊයේ සිදු වුණ රිය අනතුර පහතින් නරඹන්න


EmoticonEmoticon