සන්ධාන මහලේකම් හිටපු ජනපති හමුවෙන්න සූදානම්

ගාල්ලෙදී පැවැත්වීමට නියමිත ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ප‍්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධාන මැයි රැලියට සහභාගී වන ලෙස, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මුණ ගැසී ආරාධනා කිරීමටද තමන් බලාපොරොත්තු වන බව සන්ධාන මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

මැතිවරණ සීමා නීර්ණය කමිටුවේ සාමාජිකයන් හමුවීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් පළ කරමින් ඔහු මේ බව කියා සිටියා. 
-    


EmoticonEmoticon