බංග්ලාදේශ මහබැංකුව සතු අමෙරිකන් ඩොලර් මිලියන සියයක මුදලක් පරිගණක හැකර්වරුන් විසින් සොරා ගැනීමේ සිද්ධියට ශ‍්‍රී ලාංකිකයන් අට දෙනෙකු සම්බන්ධ බව අනාවරණ වී තිබෙනවා.
අදාළ සිද්ධිය පිළිබඳ විමර්ෂණ සිදු කරන බංග්ලාදේශ විශේෂඥ කණ්ඩායම විසින් මේ බව හෙළි කරගෙන තිබෙනවා.
මෙම සිද්ධියට ශ‍්‍රී ලාංකිකයන් අටදෙනා හැරුනුවිට තවත් 12 දෙනෙකු සම්බන්ධ බවයි එම විමර්ෂණ කණ්ඩායම් විසින් වැඩි දුරටත් හදුනා ගනු ලැබ ඇත්තේ. කෙසේවෙතත් මෙම පුද්ගලයින්ගේ අනන්‍යතාව මෙතෙක් හෙළිකර නැහැ.

EmoticonEmoticon