අප්‍රේල් 15 වැනිදා දක්ෂිණ අධිවේගී මාර්ගයේ වාහන තදබදය මීටර 300ක් පමණ පැවතුණු බව වාර්තා වනවා.
එහෙත් අයකැමිවරුන් වාහන ළඟටම ගොස් මුදල් භාරගත් නිසා තදබදය ඉක්මනින් අවසන් කිරීමට හැකිවූ බවයි වාර්තා වන්නේ.
වාහන 557023 ක් එදින අධිවේගී මාර්ගයට පිවිස ඇති අතර ඉන් වැඩිම වාහන ප්‍රමාණයක් පිවිස ඇත්තේ කඩවත පිවිසුමෙන් බවයි පැවසෙන්නේ.


EmoticonEmoticon