"අප සතුරන් නොවේ" - රනිල් මහින්ද හමුව ගැන ප්‍රකාශයක්(VIDEO) -

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අද (17)පෙරවරුවේ මල්වතු අස්ගිරි මහානාහිමිවරුන් බැහැ දැකීමට මහනුවරට පැමිණියා.


එම අවස්ථාවට ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයාද එක්ව සිටියා.


එහිදී මාධ්‍යවේදීන් හිටපු ජනාධිපතිවරයා සහ අග‍්‍රාමාත්‍යවරයා අතර ඉකුත්දා පැවති සාකච්ඡාව පිළිබඳව විමසා සිටි අතර අමත්‍යවරයා සඳහන් කළේ එකම රටේ ජිවත්වන අප සතුරන් නොවන බවයි.


අමාත්‍යවරයාගේ එම ප්‍රකාශය පහතින් නරඹන්න.



EmoticonEmoticon