දෙහිවලදී සිසුවියන් දෙදෙනෙක් දුම්රියට බිලිවීමේ පුවත සම්බන්ධයෙන් මේ වන විට විවිද අදහස් පළවෙමින් තිබෙනවා.
මිතුරෙකුගේ උපන්දින සාදයකට ඔවුන් ගිය බව කීවත් සාදය සඳහා ඔවුන්ව කැඳවාගෙන ගිය මිතුරා බව කියන පුද්ගලයෙක් ෆේස්බුක් ඔස්සේ සටහන් කර ඇත්තේ ඉමේෂිගේ පෙම්වතාට පුදුමකරවන උපන්දින සාදයක් පැවැත්වීම එහි අරමුණ වූ බවයි.
මේ සම්බන්ධයෙන් සමාජ ජාල මාධ්‍ය ඔස්සේ විරෝධය පළ වෙමින් තිබෙනවා.
එම අදහස් පහතින් දැක්වෙනවා.



EmoticonEmoticon