සම්බාධක නොකතා උතුරු කොරියාව විසින් සිදු කරන න්‍යෂ්ඨික අත්හදා බැලීම් පිළිබද මේ වන විට ලෝකයේ විශාල කතා බහකට ලක්වී ඇත.
එබැවින් මේ වන විට ඇමරිකාව ප්‍රමුඛ රටවල් බොහොමයක් උතුරු කොරියාවට එරෙහිව සම්බාධක පැනවීමට කටයුතු කර ඇත. මේ සම්බන්ධයෙන් උතුරු කොරියාවද නිශ්චිත තීරණයකට එළඹී ඇති අතර, ඔවුන් ඇමරිකාව ප්‍රමුඛ රටවලට යෝජනා කර සිටින්නේ වාර්ෂිකව දකුණු කොරියාව සමග පවත්වන හමුදා පුහුණු වීම් වහා අත්හිටුවන ලෙසයි.
Subscribe to:
Post Comments (Atom)

EmoticonEmoticon