බදු මුදල් ගෙවීම පැහැරහැර බීඩි නිෂ්පාදනය කළ පුද්ගලයින් 5 දෙනෙකු දඹුල්ල ප‍්‍රදේශයේදී අද (29) අත්අඩංගුවට ගැනුණා. ඒ, මාතලේ සුරාබදු ඒකකයේ නිලධාරීන් කළ වැටලීමකදීයි.
සොයා ගැනුණු බීඩි තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 12කට ආසන්නයි.
සැකකරුවන් දීර්ඝ කාලයක සිට මෙලෙස බදු මුදල් නොගෙවා බීඩි නිෂ්පාදනය කර ඇති බව විමර්ශනවලදී අනාවරණ වුණා.
Subscribe to:
Post Comments (Atom)




EmoticonEmoticon