රජයේ අදූරදර්ශී ප‍්‍රතිපත්ති හේතුවෙන් ජීවන බර ඉහළයාමේ ගැටලූවට මුහුණපෑමට ජනතාවට සිදුව ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.
පාර්ලිමේන්තු මන්තී‍්‍ර ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතාගේ කුරූණෑගල නිවසේ අද පැවති අලූත් අවුරුදු උත්සවයකට එක්වෙමින් මහින්ද රාජපක්ෂ මහතා මේ බව කියා සිටියා.
මෙරට ආර්ථිකය කඩා වැටීමට හේතුව තම රජය සමයේ කි‍්‍රයාත්මක කළ සංවර්ධන ව්‍යාපෘතීන් නතර කිරීම බවද මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී පෙන්වා දුන්නා.

EmoticonEmoticon