ඉන්දීය ප‍්‍රිමියර් ලීග් ක‍්‍රිකට් තරගාවලියෙන් ඉවත් වීමට දකුණු අප‍්‍රිකානු පිතිකරු පෆ් ඩු ප්ලෙසිස් හට සිදුව තිබෙනවා. ඒ, ආබාධයකට ලක්වීම හේතුවෙන්.
පෆ් ඩු ප්ලෙසිස් මෙවර තරගාවලියේදී නියෝජනය කරන්නේ පූනේ රයිසින් කණ්ඩායමයි.
එම කණ්ඩායම නියෝජනය කළ ඔහු තරග 06දී රැස්කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 206ක්.
මෙවර අයි.පී.එල් තරගාවලියේ වැඩිම ලකුණු ලැබූ පිතිකරුවන් අතර 08 වන ස්ථානයේ පසුවන්නේද පෆ් ඩු ප්ලෙසිස්.

EmoticonEmoticon