ෂියා මුස්ලිම් අන්තවාදීන් පිරිසක් බැග්ඩෑඩයේ පාර්ලිමේන්තු සංකීර්ණය ඉදිරිපිටට පැමිණ විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කර තිබෙනවා.
විදෙස් පුවත් වාර්තා අනාවරණ කළේ මේ නිසා බැග්ඩෑඩයේ හදිසි තත්ත්වයක්ද ප‍්‍රකාශයට පත්කර ඇති බවයි. අන්තවාදීන් විසුරුවා හැරීමට බැග්ඩෑඞ් ආරක්‍ෂක අංශ කඳුළු ගෑස් ප‍්‍රහාරද එල්ල කර තිබෙනවා.






EmoticonEmoticon