ප්‍රදේශ කිහිපයක නායයෑමේ අවධානමක්

ඉදිරි පැය 24 තුළ අඛණ්ඩව වැසි ඇති වූවහොත් ප්‍රදේශ කිහිපයක නායයෑමේ අවධානම් ඇති විය හැකි බව ආපදා කළමණාකරන මධ්‍යස්ථානය පවසනවා.

රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැළියගොඩ, බලන්ගොඩ සහ ඉඹුල්පේ යන ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශවල මෙසේ නායයෑමේ තත්ත්වයන් ඇති විය හැකි බවයි සඳහන් කරන්නේ. 


EmoticonEmoticon