සුපිරි පන්දු යවන්නා ශ්‍රී ලංකා පිළෙන් සමුගනී

ශ්‍රී  ලංකා ක්‍රිකට් කණ්ඩායමේ  ප්‍රධානම දඟ පන්දු යවන්නා වූ  රංගන හේරත් අන්තර්ජාතික එක්දින හා විස්සයි විස්ස තරගවලින් සමුගැනීමට තීරණය කර තිබෙනවා.


ඔහු ඉදිරියේදීත්  ටෙස්ට් ක්‍රිකට් තරගවලට සහභාගී වන බවයි වාර්තා වන්නේ.


මුත්තයියා මුරලිදරන්ගෙන් පසුව ශ්‍රී ලංකා පිළේ දඟපන්දු බලඇණිය සවිමත් කළේ ඔහුයි.



EmoticonEmoticon