කවදත් තම ගණුදෙනුකරුවන් සඳහා නවමු අත්දැකීම් ලබා දෙන සෙලාන් බැංකුව පසුගියදා ෆේස්බුක් ඔස්සේ අලුත්ම තරග අත්දැකීමක් ලබා දෙනු ලැබුවා.
ඒ තමන්ගේ බරට තෑගි ලබාදීමයි.
එම තරගයේ දී සෙලාන් බැංකුවේ ෆේස්බුක් පිටුවේ තමන්ගේ නිවැරදි බර ප්‍රමාණය සඳහන් කරමින් ප්‍රවීන් විජේසිංහ සහ රිද්මි මුතුතන්ත්‍රී යන දෙදෙනා ජය ගනු ලැබුවා.
නියෝජ්‍ය සාමාන්‍යධිකාරී ටිලාන් විජේසේකර (අලෙවි/පුද්ගලික බැංකු කටයුතු) සහ ප්‍රධාන කළමනාකරු දිනේෂ් ජෙබමානි යන මහත්වරු අතින් ඔවුන් ත්‍යාග ලබාගනු ලැබු ආකාරය පහත ඡායාරූපවලින් දැක්වෙයි.


EmoticonEmoticon