හැටන් කොළඹ ප‍්‍රධාන මාර්ගයේ වටවල ප‍්‍රදේශයේදී කන්දක හැපී මෝටර් රථයක් අනතුරකට ලක්වී තිබෙනවා. ඒ නුගේගොඩ සිට නුවරඑළිය දක්වා ගමන් කරමින් සිටියදීයි.
අද (30) උදෑසන මෙම අනතුර සිදුව ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පවසන්නේ.
රියදුරුට නින්දයාම අනතුරට හේතුව බවට පොලීසිය සැක කරනවා.




EmoticonEmoticon