තරුණියන් දෙදෙනෙක් දුම්රියකට බිලි

දෙහිවල ප‍්‍රදේශයේදී ඊයේ (25) රාත‍්‍රී සිදුවූ දුම්රිය අනතුරකින් තරුණියන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. 


මියගිය දෙදෙනාම 19වන වියේ පසුවූ අය වන අතර එක් තැනැත්තියක් ෂෙරෝන් ස්වෙලීන් ලෙස ද අනෙක් තැනැත්තිය ඉමේෂි යසාරා ලෙසද හඳුනාගෙන තිබෙනවා.

ෂෙරෝන් ස්වෙලීන් නමැත්තිය වැල්ලවත්ත ප‍්‍රදේශයේ පදිංචිකාරියක්. ඉමේෂි යෂාරා කැලණිය ප‍්‍රදේශයේ පදිංචිකාරියක වනවා. 
 


EmoticonEmoticon