දෙමටගොඩ මෝටර් රථයක් ගිනිගනී

දෙමටගොඩ සමන්තා සිනමා ශාලාව අසල මහ පාරේ මෝටර් රථයක් ගිනිගනිමින් පවතින බව පොලිසිය කියයි.
ගින්න නිවීම සඳහා ග්‍රෑන්ඩ්පාස් හා මරදාන ගිනි නිවීම් ඒකක එහි ළඟාවෙමින් සිටින බව කියති. මාර්ග තදබදය හේතුවෙන් ගිනි නිවන රථවලට එහි ළඟාවීම අපහසුව ඇතැයි වාර්තාවේ.


EmoticonEmoticon