තාජුඩීන් ඝාතනයට පොලිස් පරීක්ෂකවරයෙක් අල්ලයි

රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනයට අදාලව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරන ලද විමර්ශන වලදී, එම සිද්ධිය වසන් කිරීම සඳහා සාක්ෂි වසන්කිරීමේ චෝදනාව මත නාරාහේන්පිට පොලිසියේ අපරාධ අංශයේ එවකට ස්ථානාධිපතිවරයා ලෙස රාජකාරි කළ පොලිස් පරීක්ෂක සුමිත් චම්පික පෙරේරා මහතා අත්අඩංගුවට ගෙන තිබෙනවා.  


EmoticonEmoticon