ඇමතිවරයෙක් කාන්තාවකට තට්ටුවක් දමා මට්ටුවෙයි

ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්ත පාලක භාරතීය ජනතා පක්ෂ (BJP) අමාත්‍යවරයෙකු කාන්තාවක් නුසුදුසු ලෙස ඇල්ලූ බව කියන සිද්ධියක් පිළිබඳව වාර්තා වනවා. 


මෙම චෝදනාවට ලක්ව සිටින Babulal Gaur නමැති  අමාත්‍යවරයා 85 වන වියේ පසුවන්නෙකු බවයි සඳහන් වන්නේ.


එම සිද්ධිය මුල්කර ගනිමින් ඔහුට ඉල්ලා අස්වන ලෙසට කොංග්‍රස් සහ ආම් ආද්මී පාක්ෂිකයන් බල කර සිටින බවයි විදෙස් වාර්තා වල දැක්වෙන්නේ.


කෙසේ වෙතත් අදාළ චෝදනා ඔහු ප්‍රතික්ෂේප කරන අතර තමන් එම කාන්තාවට උදව් කිරීමට ගිය බවයි පවසා තිබෙන්නේ. 





EmoticonEmoticon