අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන කැබිනට්, රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් අතර විශේෂ හමුවක් අද (20) පැවැත්වීමට නියමිතව තිබෙනවා.
දේශපාලන ආරංචි මාර්ග අනාවරණ කළේ අරලියගහ මන්දිරයේදී මෙම හමුව අද පෙරවරුවේ පැවැත්වීමට නියමිත බවයි. කෙසේවෙතත් මෙම හමුව කැඳවා ඇත්තේ කුමන කරුණක් සඳහා දැයි මෙතෙක් අනාවරණ වී නැහැ
Subscribe to:
Post Comments (Atom)

EmoticonEmoticon