හබරාදූවේ නිවසක් අසලින් සැක සහිත පාර්සලයක් හමුවෙයි (VIDEO)

හබරාදූව බෝගහගොඩ ප‍්‍රදේශයේ නිවසක් අසල තිබී සැක සහිත පාර්සලයක් හමු වී තිබෙනවා. 

මෙම පාර්සලයේ කිසියම් පුපුරණද්‍රව්‍යයක් ඇති බවටයි පොලිසිය සැක කරන්නේ.

නිවසේ හිමිකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ පාර්සලය වැඩිදුර විමර්ශන සඳහා යුද හමුදාවට භාර දී තිබෙනවා. 




EmoticonEmoticon