හෙරොයින් කිලෝග‍්‍රෑම් 110ක තොගයක් දකුණු මුහුදු තීරයේ නෞකාවකින් සොයාගැනීමත් සමග අනාවරණ වූ හෙරොයින් ජාවාරම සම්බන්ධයෙන් සැකකරුවන් 17 දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන සිටිනවා.
ඔවුන්ගෙන් වැඩිම පිරිසක් විදේශිකයින්. සැකකරුවන් තුන් දෙනෙකු ඊයේ අත්අඩංගුවට ගැනුණා.
ඔවුන් තුන්දෙනාම ශ‍්‍රී ලාංකිකයින්. මෙම සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු දින 7ක් තවදුරටත් රඳවාගෙන ප‍්‍රශ්න කිරීමට අවසර ලබාගත් බව පොලිසිය පවසනවා
EmoticonEmoticon