වැට් බදු සංශෝධනය මැයි මස මුල සිට

සියයට 15 ක් දක්වා ඉහළ දැමුණු වැට් බදු සංශෝධනය ලබන මැයි මස 2 වනදා සිට කි‍්‍රයාත්මක කරන බව මුදල් අමාත්‍යාංශය පවසනවා.

එහි ප‍්‍රකාශකයෙකු පැවසුවේ ඊට අදාළ චක‍්‍රලේඛය ඉදිරියේදී නිකුත් කරන බවයි.

අදාළ බදු සංශෝධනය අපේ‍්‍රල් මස පළමු වනදා සිට කි‍්‍රයාත්මක කිරීමට නියමිතව තිබුණා.

කෙසේවෙතත් එය තාවකාලිකව කල් දැමීමටයි මුදල් අමාත්‍යාංශය තීරණය කළේ.



EmoticonEmoticon