ශ්‍රේෂ්ඨාධිකරණයේ අවසන් නිගමනය ළඟදීම දැනුම්දෙයි

තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ගොනුකර ඇති පෙත්සම් 3 කට අදාළ පක්ෂ සහ විපක්ෂ කරුණු දැක්වීම් ශ්‍රේෂ්ඨාධිකරණයේදී අද (06) අවසන් කෙරුණා.

මේ පිළිබඳ සිය අවසන් නිගමනය ඉතා ඉක්මනින් කථානායකවරයාට දැනුම් දෙන බවයි ශ්‍රේෂ්ඨාධිකරණය පසුව කියා සිටියේ.

අදාළ පෙත්සම් 3 ට එරෙහිව ද තවත් පෙත්සම් 5 ක් ඉදිරිපත් වී තිබුණා. එම පෙත්සම් ඉදිරිපත් කර තිබුණේ ශ‍්‍රී ලංකා නීතිඥ සංගමය ඇතුළු පාර්ශ්ව 5 ක් විසින්. 


EmoticonEmoticon