අලුත් අවුරුදද්ට විදුලිය නොකැපේවා

අලුත් අවුරුදු දින අප්‍රේල් 13 සහ 14 විදුලිය කැපිමට කිසිදු  අවශ්‍යතාවයක් නොමැති බවත් විදුලි බලාගාර  ආශ්‍රිත කිසිදු තාක්ෂණික දෝෂයක් ඇති නොවේවායි ප්‍රාර්ථනා  කරන බව විදුලිබල බලශක්ති ඇමැති අජිත් පී. පෙරේරා  කියයි.


EmoticonEmoticon